

2018/2019/2020 වසර වල උසස් පෙළ සමත් ඔබට සේජිස් විශ්වවිද්‍යාලය හා සක්යා උසස් අධ්‍යාපන ආයතනය එක්ව සංවිධානය කරනු ලබන රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරීමේ සුවිශේෂී වැඩසටහන දෙසැම්බර් 19 ඉරිදා උදෑසන 10ට සක්යා උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ
සහභාගි වීම සදහා පහත ඇති LINK එක භාවිතා කරන්න
නැතහොත් 077 043 0000 අමතන්න